RUBY Programming - 1 - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Wednesday, July 5, 2017

RUBY Programming - 1

මොකක්ද මේ Ruby කියන්නෙ ?

මම හිතනවා ඔයාලා  programming language ගැන අහලා ඇති කියලා.  Java, C, C++, C# කියන්නෙ  programming languages වලට උදාහරණ කිහිපයක්.

Ruby programming language එක 1993 දී  Yukihiro Matsumoto කියන ජපන් ජාතිකයා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම Ruby කියන්නෙ pure object-oriented programming language එකක්.
Ruby language එකේ features Smalltalk, Perl, and Python වගේ  languages වල features වලට ගොඩක් සමානයි .


මේ තියෙන්නෙ Ruby වල Features කිහිපයක්....

  •  Ruby භාෂාව open-source.
  •  මෙය true object-oriented programming language එකක්.
  •  ඒවාගේම server-side scripting language එකක්.
  •  Ruby වල syntax පහසුවෙන් හා ඉතා එක්මනින් ඉගෙන ගන්න පුලුවන්.
  •  විශාල programs පහසුවෙන්  maintain කරන්න පුලුවන්.
  •  Tcl/Tk, GTK, and OpenGL GUI tools වලට support කරනවා.
  •  DB2, MySQL, Oracle, and Sybase සමඟ පහසුවෙන් connect කරන්න  පුලුවන්.


Ruby මත පදනම් කරගෙන නිර්මාණය කරන ලද  framework එකක් තමයි  Ruby on Rails framework එක  කියන්නේ.    

Rails framework එක යනු කලින් සකසන code එකතුවක්  වන අතර එය Web Application සහ  Websites සැදීමට උදව් වේ.

වැඩිදුර තොරතුරු  www.ruby-lang.org ලබා ගත හැකිය.


Ruby වල  නවතම version එක  (Ruby 2.4.1) පහත link වලින්  download කර ගන්න පුළුවන්.






Ruby program එකකට සරල උදාහරණයක් තමයි මේ....




2 comments:

Share on Google+

Post Top Ad