Thursday, July 6, 2017

OS කියන්නෙ මොකක්ද

අපි හැමොම දන්නවා COMPUTER එකක් කියන්නෙ PHYSICAL කොටස් ගොඩක් තියෙන දෙයකට
Add caption
මේ PHYSICAL කොටස් එක්ක අපිව සම්බන්ද කරන එකට තමා අපි OS  එකක් එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නෙ

මීට අමතරව  තව ගොඩක් දෙවල් ඕනි COMPUTER එකක් එක්ක වැඩ කරන්න 
එවා ගැන අපි පස්සේ බලමු 

මුලින්ම බලමු අපි මෙහෙයුම් පද්ධති ගැන ...........

මේ කියන  මෙහෙයුම් පද්ධති වලින් කරන ප්‍රධාන වැඩ 3ක් තියෙනව .
එවා තමා 

  • HARDWARE පාලනය
  • APPS RUN කිරීම 
  • දත්ත පාලනය කිරීමයි 
ලොකේ මුලින්ම තිබුණ මෙහෙයුම් පද්ධතිය වලට  තිබුනේ අකුරු ,ඉලක්කම්  විතරක්  පෙන්වන  CLI(COMMAND LINE INTERFACE) එකක් 
මේ විදියට හදපු පලවේනි  OS එක තමා UNIX කියන්නෙ 
එක හැදුවේ 1971

ඊට පස්සේ අවා MS_DOS කියලා  එකක් මේක හැදුවේ MICROSOFT සමාගමේන්  මේක තමා ලොකේ පලවෙනී  PERSONAL COMPUTER OS එක 

ඊට පස්සේ කලයත් එක්ක OS එක දියුණු උනා 


ගොඩක් OS වර්ග නිපදවා තියෙනවා 
මේ අතරින් ප්‍රධාන 3ක් තියෙනවා 
එවා තමයි 
  • LINUX 
  • WINDOWS 
  • MAC OS 
අද වෙනකොට තියෙන OS හැම එකකම වගේ රුපමය අතුරු මුහුනක්  ඒ කියන්නේ GUI(GRAPICAL USER INTERFACE) එකක් තියෙනවා .......




No comments:

Post a Comment