Sabra Seekers: Tutorials

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Showing posts with label Tutorials. Show all posts
Showing posts with label Tutorials. Show all posts

Sunday, July 23, 2017

Hybrid programming

July 23, 2017 0

Hybrid programming


මොකක්ද  මේ  hybrid programming  කියන්නෙ ?programming languages  වල එකතුවක්  කියල සරලව කියන්න පුලුවන්.ඒ කියන්නෙ parallel programming model combining වෙලා තමා හැදෙන්නෙ.
OpenMP  කියන්නෙ මොකක්ද කියලා අපි ඉලගට බලමු. multithreaded shared memory parallelization සදහා පාවිච්චි කල හැකි API එකක්.උදා :
• Fortran 77/9X and C/C++ are supported.
 එක් වරකදී වැඩසටහනේ එක් කොටස සමාන්තරකරණයට ඉඩ සලසයිopenMP වලදි 
OpenMP  API  එක අවයවයන් 3 කින් සැදි තියේ.
1)Compiler directives(සංයුක්තකාරක නියෝග)
 • Expresses shared memory parallelization(හවුල් මතක සමාන්තරකරණය ප්‍රකාශ  කරයි)
• Preceded by sentinel, can compile serial version(පෙරවදන විසින් පූර්වාපේක්ෂීව අනුවර්තිත අනුවාදයක් සම්පාදනය කළ හැකිය)
2)Runtime library routines (Runtime පුස්තකාල නිත්‍ය පිළිවෙත)
• Small number of library functions.
Example: get number of threads, get rank of thread..
• Can be discarded in serial version via conditional compiling (සම්පිණ්ඩන සම්පාදනය හරහා අනුක්රමික අනුවාදයෙන් බැහැර කළ හැක)
3)Environment variables (පාරිසරික විචල්යයන්)
• Bind threads to cores .
• Specify number of threads.

A simple OpenMP program:F95

PROGRAM demo1 
USE omp_lib
 INTEGER::omp_rank
 !$omp parallel private(omp_rank) 
omp_rank=omp_get_thread_num() 
WRITE(*,*) "thread is ",omp_rank
!$omp end parallel
 END PROGRAM demo1                          
                                                                    >export OMP_NUM_THREADS=2
                                                                    >ftn -mp demo1.f95
                                                                    >aprun -n 1 ./a.out
                                                                       thread is             0
                                                                       thread is             1
A simple OpenMP program: C
#include <stdio.h>
#include "omp.h“
 int main(int argc,char *argv[])
{
int omp_rank;
 #pragma omp parallel private(omp_rank)
 {
 omp_rank=omp_get_thread_num();
  printf("thread is %d\n",omp_rank); } }
                                                                                  >export OMP_NUM_THREADS=2
                                                                                   >cc -mp demo1.c
                                                                                  >aprun -n 1 ./a.out
                                                                                     thread is             0
                                                                                      thread is             1
අපි ඉදිරියෙදි තවත් ලිපියකින්  OpenMP ගැන කතා කරමු.ඉලග ලිපියෙන් ඉදිරියෙදි  හමුවෙමු.

(OpenMP in detail) සමග....
Read More

Friday, July 21, 2017

Ruby Programming - 3

July 21, 2017 2

                                         

                        Ruby BEGIN & END Statement

BEGIN Statement


Ruby programming වලදී  main program එක Run කිරිමට පෙර BEGIN Syntax එක  යොදාගෙන අපිට අවශ්‍ය code එකක්  Declare කරගන්න පුලුවන්.


1) ඔයාලගේ  Text Editor එකේ පහත තියන  code එක  type කරන්න.



2)  ඔයාලගේ programming එක  "example.rb" කියලා save කරගන්න. ( ruby වලදී file extension එක .rb කියලා Use කරන්න අමතක කරන්න එපා.)

3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.

   All Apps -> Ruby -> Start Command Prompt with Ruby

4) ඔයාලගේ programming එක Desktop එකේ  save කලා කියලා හිතමු. 


"This is main Ruby Program" එක Run කිරිමට පෙර "Initializing Ruby Program"  එක  Declare වී ඇති බව දකින්න අපට පුලුවන්.


END Statement

Ruby programming වලදී  main program එක Run කිරීමෙන් පස්සේ END Syntax යොදාගෙන අපිට අවශ්‍ය code එකක්  Declare කරගන්න පුලුවන්.

1) ඔයාලගේ  Language Text Editor එකේ පහත තියන  code එක  type කරන්න.



2) ඔයාලගේ programming එක  "example1.rb" කියලා Desktop එකේ  save කරගන්න.

3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.


"This is main Ruby Program" එක Run කිරිමට පස්සේ "End Ruby Program"  එක  Declare වී ඇති බව දකින්න අපට පුලුවන්.

Read More

මොකද්ද මේ Google Firebase

July 21, 2017 2
         


Database කිව්වහම ඉතින් අපි හැමෝම දන්නවනේ කොච්චර වැදගත් ද කියලා. මොකද අපි හදන ගොඩක් applications වල data store කරල තියාගන්න අපි Databases පාවිච්චි කරනවා.

        ඉතින් එහෙනම් බලමු මේ Firebase කියන්නේ මොකද්ද කියල. Firebase කියන්නේ Google සමාගම විසින් පවත්වාගෙන යන Online Realtime Databases ලබාදෙන platform එකක්. අද මම මේ විදිහට Firebase වල Databases ගැන කතා කරා උනාට, Firebase කියන්නේ Databases පමණක් ලබාදෙන තැනක් නම් නෙවෙයි. Firebase වල ලබාදෙන සේවාවන් විශාල ප්‍රමාණයක් අතුරින් එකක් පමණයි මේ Online Realtime Databases කියන්නේ.


මොකද්ද මේ Online Realtime Database එකක් කියන්නේ ?
    සරලවම කිව්වොතින් cloude එකේ තියන Realtime database එකක්. මේකේ තියන විශේෂත්වය තමයි Realtime Update වෙන එක. උදාහරණයක් විදිහට හිතන්න ඔන්න මං හදල තියනව app එකක් (Android App). ඉතින් මේ app එකේ තියනවා list item ටිකක් සැරින් සැරේට වෙනස් වෙන. ඉතින් මම මේ ලිස්ට් එකට අදාළ data ටික ගන්නේ firebase database එකකින්. ඉතින්  එහෙමනම් මේ app එක දාගෙන ඉන්න ඕනම කෙනෙක්ට database එකේ සිදුවන වෙනස් කමක් refresh කිරීමකින් තොරව බලාගන්න පුළුවන්. හරියට නිකන් අපි messenger වලින් chat කරනව වගේ (අපි කවදාවත් අලුතින් එන message එකක් බලන්න app එක refresh කරන්නේ නෑනේ).


හොඳයි එහෙනම් දැන් බලමු මේ Firebase වලින් Database එකක් හදාගන්නෙ කොහොමද සහ ඒක යොදාගෙන වැඩ කරන්නේ කියන එක.
       මේ සියලුම පහසුකම් නොමිලේම ලබාගන්න තියෙන්න ඕනේ Google account එකක් විතරයි. 
https://firebase.google.com මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඉතාමත් පහසුවෙන් google account එක හරහා Firebase Account එකක් හදාගන්න පුළුවන්. 
ඊට පස්සේ ඉහල දකුණු පැත්තට වෙන්න තියන GO TO CONSOLE කියන එකට ගිහින් ඉතුරු වැඩ ටික කර ගන්න පුළුවන්.

       ඊට පස්සේ මෙන්න මේ විදිහට තියන Add Project කියන එකට ගිහින් පහසුවෙන්ම අලුතින් Project එකක් හදාගන්න පුළුවන් 



       ඊට පස්සේ දකින්න ලැබෙන මෙන්න මේ window එකෙන් project එකට නමක් සහ Country එක ලබා දිල පහසුවෙන් Project එක Create කරගන්න පුළුවන් 



       මින් අනතුරුව අපිට පුළුවන් අපි මේ project එක හදන්නේ මොන විදිහේ App එකක් එක්ක Connect වෙන්නද කියන එක ලබාදෙන්න. 


       මෙතැනදී Android වලට අදාලව  සම්පුර්ණයෙන්ම App එක Connect කර ගන්න විදිහ ඉදිරි කොටසකින් කතා කරන්නම්. 
දැනට Database එක හදාගන්න විදිහ ගැන අවදානය යොමු කරමු. 

       දැන් මෙතන වම්පස DEVELOP කියන sub menu එක යටතේ මේ හදාගන්න project එකෙන් කරන්න පුළුවන් දේවල් දැක්වෙනවා. ඉතින් අපි එහෙමනම් මෙතනින් Database කියන කොටස ගැන අවධානය යොමු කරමු.  

දැන් මෙතැනදී දකින්න ලැබෙන්නේ Database එකේ ආකෘතියයි. 



       ඉතින් මෙතැනදී පහසුවෙන් අපිට අවශ්‍ය ආකාරයට අපේ Database එක හදා ගන්න පුළුවන්. හැබැයි මේක අපිට හුරු පුරුදු mySQL වල වගේ Table වලින් සමන්විත Database එකක් නම් නෙවෙයි. මේ Database එකේ Data තියෙන්නේ Hierarchical Model එකක් විදිහට.

මෙන්න මේ උදාහරණය බලන්න. 

       මම මෙතැනදී ඉදිරිපත් කරලා තියෙන්නේ Students Details ටිකක් ඇතුලත් කරලා හදාගත්තු සරල Database එකක්.
         ඉතින් මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේ Firebase Database එකක් හැදිලා තියෙන්නේ කියන එක ගැන.
       ඉදිරියේදී අපි කතා කරමු Android App එකකට අදාලව කොහොමද මේ Firabase Database එකක් use කරන්නේ කියන එක ගැන ...

Read More

Friday, July 14, 2017

Ruby Programming - 2

July 14, 2017 1
අද අපි කතා කරමු, Windows වල කොහොමද RUBY  Programming කරන්නෙ කියලා.


මුලින්ම ruby ඔයාලගේ computer එකට download කරගෙන install කරගන්න ඕනේ.

ඔයාලට Ruby වල  නවතම version එක  (Ruby 2.4.1) පහත link වලින්  download කර ගන්න පුළුවන්.

windows සඳහා  :- https://rubyinstaller.org/

Linux/ubuntu සඳහා  :- http://linux.softpedia.com/get/Programming/Interpreters/Ruby-1181.shtml


Sublime text, notepad, notepad++ වගේ Text Editor එකක් Useකරලා ඔයාලට ruby එක්ක වැඩ කරන්න පුලුවන්.







1) Text Editor එකේ puts ("hello world!") කියලා type කරගන්න.



   
2)  ඔයාලගේ programming එක “hello.rb"කියලා save කරගන්න ඕනේ. Ruby වලදී file extension එක .rb කියලා Use කරන්න අමතක කරන්න එපා.

3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.

 All Apps > Ruby > Start Command Prompt with Ruby

  

4) ඔයාලගේ programming එක Desktop එකේ new folder එකක save කලා කියලා හිතමු.

Ø  cd desktop
Ø  cd new folder
Ø  කියලා ruby save කරපු folder එකට path එක හදාගන්න.




5) Command Prompt එකේ ruby hello.rb කියලා type කරගෙන එක Enter press කරන්න.

                                             

"hello world!" ඔයාලට දැක ගන්න පුලුවන්. 

Read More

Wednesday, July 12, 2017

WordPress ඉගෙන ගමු.

July 12, 2017 0


           මුලින්ම  wordpress.org එකට log වෙලා දැනට  තියෙන latest version එක download කර ගන්න.
          අපේ computer එකේ local server  එකක් නැත්නම් මොකක් හරි local server (WAMP/XAMP) එකක් download කරන් install කර ගන්න. එකේ  local host  එකේ තමයි  කලින් download කර ගත්ත WordPress එක run කරන්නේ.
                       
WordPress එකේ දෙන user name එකයි password එකයි වැදගත්, මොකද ඒ දෙක පාවිච්චි කරලා තම ආයේ log වෙන්නේ.
එහෙම log වෙලා තම web site එක වෙනස්  කරන්නේ.

  WordPress ගැන සිංහලෙන් තියෙන video 2 links.

මේ video serious එක බලල හොද අදහසක් WORD PRESS ගැන ගන්න පුළුවන්.

WordPress එකෙන් web page වලට අලුත්ම template දෙනවා. ඒවා themes කියල තියෙන්නේ.
මේකේ නොමිලේ  වගේම සල්ලි ගෙවල ගන්න  themes තියෙනවා.
                            
            


Read More

Wednesday, July 5, 2017

RUBY Programming - 1

July 05, 2017 2
මොකක්ද මේ Ruby කියන්නෙ ?

මම හිතනවා ඔයාලා  programming language ගැන අහලා ඇති කියලා.  Java, C, C++, C# කියන්නෙ  programming languages වලට උදාහරණ කිහිපයක්.

Ruby programming language එක 1993 දී  Yukihiro Matsumoto කියන ජපන් ජාතිකයා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම Ruby කියන්නෙ pure object-oriented programming language එකක්.
Ruby language එකේ features Smalltalk, Perl, and Python වගේ  languages වල features වලට ගොඩක් සමානයි .


මේ තියෙන්නෙ Ruby වල Features කිහිපයක්....

  •  Ruby භාෂාව open-source.
  •  මෙය true object-oriented programming language එකක්.
  •  ඒවාගේම server-side scripting language එකක්.
  •  Ruby වල syntax පහසුවෙන් හා ඉතා එක්මනින් ඉගෙන ගන්න පුලුවන්.
  •  විශාල programs පහසුවෙන්  maintain කරන්න පුලුවන්.
  •  Tcl/Tk, GTK, and OpenGL GUI tools වලට support කරනවා.
  •  DB2, MySQL, Oracle, and Sybase සමඟ පහසුවෙන් connect කරන්න  පුලුවන්.


Ruby මත පදනම් කරගෙන නිර්මාණය කරන ලද  framework එකක් තමයි  Ruby on Rails framework එක  කියන්නේ.    

Rails framework එක යනු කලින් සකසන code එකතුවක්  වන අතර එය Web Application සහ  Websites සැදීමට උදව් වේ.

වැඩිදුර තොරතුරු  www.ruby-lang.org ලබා ගත හැකිය.


Ruby වල  නවතම version එක  (Ruby 2.4.1) පහත link වලින්  download කර ගන්න පුළුවන්.






Ruby program එකකට සරල උදාහරණයක් තමයි මේ....




Read More

Share on Google+

Post Top Ad