August 2017 - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Friday, August 11, 2017

GOOGLE JAM BOARD

August 11, 2017 1


GOOGLE JAM BOARD

JAM BOARD යනු එකිනෙකට සම්බන්ද  whiteboard වර්ගයකි. GOOGLE සමාගම මෙහි හිමිකාරීත්වයදරයි.මෙම නිශ්පාදනය 2016 ඔක්තෝබර් 25 දින නිලවශයෙන් ප්‍රසිද්දියට පත් කරන ලදී. මෙසේ කරළියට පැමිණි GOOGLE JAM BOARD ගැන තවදුරටත් අපි දැන ගනිමු.

G SUITE පවුලේ අංගයක් ලෙස අරඹුණු JAM BOARD මුල් වරට ප්‍රසිද්දියට පත්කරන විට එය සතුව අගල් 55 ,4K TOUCHSCREEN DISPLAY එකක් , අන්තර්ජාලය සමග සම්බන්දව ක්‍රියා කිරීමද හා CROSS-PLATFORM හැකියාවද මෙම GOOGLE JAM BOARD සතුව පැවතුණි.මෙම GOOGLE JAM BOARD උපකරණය මුල්වරට හදුන්ව දුන්නේ බිත්තියක එල්ලිය හැකි රාමුවක් වශයෙනි.

 
මෙම GOOGLE JAMBOARD උපකරණය ඕනෑම තැනක ස්පර්ශක ස්ථාන 16 ක් හඳුනා ගැනීමේ තාක්ෂණයට හැකියාව ඇත. ඒ වගේම මෙහි WI-FI සම්බන්දතවයක්ද, HD front-facing camera , microphone හා In-Built speakers පවතී. මෙම තිරය පාලනය කිරීම හෝ එය මත ඇඳීම සිදු කිරීම එහිම අන්තර්ගත stylus  මගින් පාලනය වේ.
                              
මෙම JAMBOARD හි පවතින මෙහෙයුම් පද්දතිය(operating system එක) G Suite ecosystem හි පවතින මෙහෙයුම් පද්දතිය හා සමානවේ. JAMBOARD හි ප්‍රධාන පාලකය “JAM” යන KEY එක දීමෙන් OPEN කරගත හැක.ඒ වගේම එහි අවකාශය භාවිතා කලා හැකිනම් එහි projects වලට සම්බන්දවි ක්‍රියා කලහැකිය. ප්‍රථම වරට 2017 මැයි මස මෙම GOOGLE JAM BOARD කරළියට එනවිට එහි වටිනාකම US $5000 කට අසන්න විය.




Read More

Share on Google+

Post Top Ad