Sabra Seekers: Programming

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Showing posts with label Programming. Show all posts
Showing posts with label Programming. Show all posts

Tuesday, January 2, 2018

ජාවා interface ලස්සනට හදමු

January 02, 2018 0
ජාවා කියන්නේ මේ වෙනකොට ගොඩක් software developers ලා පාවිච්චි කරන programming language එකක් . අද වෙනකොට  it industry ජාවා කියන programming language එක දන්නේ නැති කෙනෙක් නැහැ . ඉතින් මේ ජාවා වල   interface හදන්නේ ගොඩක් වෙලාවට netbeans වගේ ide  එකක් පවිච්චි කරලා

හැබෙයි , එකෙන් හම්බ වෙන  interface එච්චර ලස්සන නැ . ලස්සන කරගන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඔනි .

ඉතින් දැන්  අලුතින්  තියෙනවා java fx scene builder කියලා  සොෆ්ට්වෙයා එකක් . මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා අපිට පුලුවන් විනඩි 5 න් විතර හොද  interface එකක් හදා ගන්න . මෙකෙ තියෙන්නෙ drag and drop තමයි එ වගෙම  interface එකෙ කරන්න පුලුවන් වෙනස්කම් ගොඩක් මේ සොෆ්ට්වෙයා එකෙ තියෙනවා .

මෙකේ එවාට අමතරව mouse එකෙන් කරන දෙවල් වලට (left click,right click, drag), keyboard එකෙ දෙන command වලට වෙන්න ඔනි මොකක්ද කියලත් දෙන්න පුලුවන් ඔයලට  මෙකෙ වැඩ ඔක්කොම ඉගෙන ගන්න පුලුවන් tutorial  සෙට් එකක් තියෙනවා . මේ විඩියො ටික මෙතනින් ගිහින් බලන්න .


 java fx scene builder  මෙතනින් ගිහින් බා ගන්න












Read More

Thursday, July 27, 2017

ruby 1 Programming(sinhalen)

July 27, 2017 0


ruby installation and komodo editor installation.
Read More

Sunday, July 23, 2017

Hybrid programming

July 23, 2017 0

Hybrid programming


මොකක්ද  මේ  hybrid programming  කියන්නෙ ?programming languages  වල එකතුවක්  කියල සරලව කියන්න පුලුවන්.ඒ කියන්නෙ parallel programming model combining වෙලා තමා හැදෙන්නෙ.
OpenMP  කියන්නෙ මොකක්ද කියලා අපි ඉලගට බලමු. multithreaded shared memory parallelization සදහා පාවිච්චි කල හැකි API එකක්.උදා :
• Fortran 77/9X and C/C++ are supported.
 එක් වරකදී වැඩසටහනේ එක් කොටස සමාන්තරකරණයට ඉඩ සලසයිopenMP වලදි 
OpenMP  API  එක අවයවයන් 3 කින් සැදි තියේ.
1)Compiler directives(සංයුක්තකාරක නියෝග)
 • Expresses shared memory parallelization(හවුල් මතක සමාන්තරකරණය ප්‍රකාශ  කරයි)
• Preceded by sentinel, can compile serial version(පෙරවදන විසින් පූර්වාපේක්ෂීව අනුවර්තිත අනුවාදයක් සම්පාදනය කළ හැකිය)
2)Runtime library routines (Runtime පුස්තකාල නිත්‍ය පිළිවෙත)
• Small number of library functions.
Example: get number of threads, get rank of thread..
• Can be discarded in serial version via conditional compiling (සම්පිණ්ඩන සම්පාදනය හරහා අනුක්රමික අනුවාදයෙන් බැහැර කළ හැක)
3)Environment variables (පාරිසරික විචල්යයන්)
• Bind threads to cores .
• Specify number of threads.

A simple OpenMP program:F95

PROGRAM demo1 
USE omp_lib
 INTEGER::omp_rank
 !$omp parallel private(omp_rank) 
omp_rank=omp_get_thread_num() 
WRITE(*,*) "thread is ",omp_rank
!$omp end parallel
 END PROGRAM demo1                          
                                                                    >export OMP_NUM_THREADS=2
                                                                    >ftn -mp demo1.f95
                                                                    >aprun -n 1 ./a.out
                                                                       thread is             0
                                                                       thread is             1
A simple OpenMP program: C
#include <stdio.h>
#include "omp.h“
 int main(int argc,char *argv[])
{
int omp_rank;
 #pragma omp parallel private(omp_rank)
 {
 omp_rank=omp_get_thread_num();
  printf("thread is %d\n",omp_rank); } }
                                                                                  >export OMP_NUM_THREADS=2
                                                                                   >cc -mp demo1.c
                                                                                  >aprun -n 1 ./a.out
                                                                                     thread is             0
                                                                                      thread is             1
අපි ඉදිරියෙදි තවත් ලිපියකින්  OpenMP ගැන කතා කරමු.ඉලග ලිපියෙන් ඉදිරියෙදි  හමුවෙමු.

(OpenMP in detail) සමග....
Read More

Friday, July 21, 2017

Ruby Programming - 3

July 21, 2017 2

                                         

                        Ruby BEGIN & END Statement

BEGIN Statement


Ruby programming වලදී  main program එක Run කිරිමට පෙර BEGIN Syntax එක  යොදාගෙන අපිට අවශ්‍ය code එකක්  Declare කරගන්න පුලුවන්.


1) ඔයාලගේ  Text Editor එකේ පහත තියන  code එක  type කරන්න.



2)  ඔයාලගේ programming එක  "example.rb" කියලා save කරගන්න. ( ruby වලදී file extension එක .rb කියලා Use කරන්න අමතක කරන්න එපා.)

3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.

   All Apps -> Ruby -> Start Command Prompt with Ruby

4) ඔයාලගේ programming එක Desktop එකේ  save කලා කියලා හිතමු. 


"This is main Ruby Program" එක Run කිරිමට පෙර "Initializing Ruby Program"  එක  Declare වී ඇති බව දකින්න අපට පුලුවන්.


END Statement

Ruby programming වලදී  main program එක Run කිරීමෙන් පස්සේ END Syntax යොදාගෙන අපිට අවශ්‍ය code එකක්  Declare කරගන්න පුලුවන්.

1) ඔයාලගේ  Language Text Editor එකේ පහත තියන  code එක  type කරන්න.



2) ඔයාලගේ programming එක  "example1.rb" කියලා Desktop එකේ  save කරගන්න.

3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.


"This is main Ruby Program" එක Run කිරිමට පස්සේ "End Ruby Program"  එක  Declare වී ඇති බව දකින්න අපට පුලුවන්.

Read More

Friday, July 14, 2017

Ruby Programming - 2

July 14, 2017 1
අද අපි කතා කරමු, Windows වල කොහොමද RUBY  Programming කරන්නෙ කියලා.


මුලින්ම ruby ඔයාලගේ computer එකට download කරගෙන install කරගන්න ඕනේ.

ඔයාලට Ruby වල  නවතම version එක  (Ruby 2.4.1) පහත link වලින්  download කර ගන්න පුළුවන්.

windows සඳහා  :- https://rubyinstaller.org/

Linux/ubuntu සඳහා  :- http://linux.softpedia.com/get/Programming/Interpreters/Ruby-1181.shtml


Sublime text, notepad, notepad++ වගේ Text Editor එකක් Useකරලා ඔයාලට ruby එක්ක වැඩ කරන්න පුලුවන්.







1) Text Editor එකේ puts ("hello world!") කියලා type කරගන්න.



   
2)  ඔයාලගේ programming එක “hello.rb"කියලා save කරගන්න ඕනේ. Ruby වලදී file extension එක .rb කියලා Use කරන්න අමතක කරන්න එපා.

3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.

 All Apps > Ruby > Start Command Prompt with Ruby

  

4) ඔයාලගේ programming එක Desktop එකේ new folder එකක save කලා කියලා හිතමු.

Ø  cd desktop
Ø  cd new folder
Ø  කියලා ruby save කරපු folder එකට path එක හදාගන්න.




5) Command Prompt එකේ ruby hello.rb කියලා type කරගෙන එක Enter press කරන්න.

                                             

"hello world!" ඔයාලට දැක ගන්න පුලුවන්. 

Read More

Wednesday, July 5, 2017

RUBY Programming - 1

July 05, 2017 2
මොකක්ද මේ Ruby කියන්නෙ ?

මම හිතනවා ඔයාලා  programming language ගැන අහලා ඇති කියලා.  Java, C, C++, C# කියන්නෙ  programming languages වලට උදාහරණ කිහිපයක්.

Ruby programming language එක 1993 දී  Yukihiro Matsumoto කියන ජපන් ජාතිකයා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම Ruby කියන්නෙ pure object-oriented programming language එකක්.
Ruby language එකේ features Smalltalk, Perl, and Python වගේ  languages වල features වලට ගොඩක් සමානයි .


මේ තියෙන්නෙ Ruby වල Features කිහිපයක්....

  •  Ruby භාෂාව open-source.
  •  මෙය true object-oriented programming language එකක්.
  •  ඒවාගේම server-side scripting language එකක්.
  •  Ruby වල syntax පහසුවෙන් හා ඉතා එක්මනින් ඉගෙන ගන්න පුලුවන්.
  •  විශාල programs පහසුවෙන්  maintain කරන්න පුලුවන්.
  •  Tcl/Tk, GTK, and OpenGL GUI tools වලට support කරනවා.
  •  DB2, MySQL, Oracle, and Sybase සමඟ පහසුවෙන් connect කරන්න  පුලුවන්.


Ruby මත පදනම් කරගෙන නිර්මාණය කරන ලද  framework එකක් තමයි  Ruby on Rails framework එක  කියන්නේ.    

Rails framework එක යනු කලින් සකසන code එකතුවක්  වන අතර එය Web Application සහ  Websites සැදීමට උදව් වේ.

වැඩිදුර තොරතුරු  www.ruby-lang.org ලබා ගත හැකිය.


Ruby වල  නවතම version එක  (Ruby 2.4.1) පහත link වලින්  download කර ගන්න පුළුවන්.






Ruby program එකකට සරල උදාහරණයක් තමයි මේ....




Read More

Share on Google+

Post Top Ad