Ruby Programming - 3 - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Friday, July 21, 2017

Ruby Programming - 3

                                         

                        Ruby BEGIN & END Statement

BEGIN Statement


Ruby programming වලදී  main program එක Run කිරිමට පෙර BEGIN Syntax එක  යොදාගෙන අපිට අවශ්‍ය code එකක්  Declare කරගන්න පුලුවන්.


1) ඔයාලගේ  Text Editor එකේ පහත තියන  code එක  type කරන්න.



2)  ඔයාලගේ programming එක  "example.rb" කියලා save කරගන්න. ( ruby වලදී file extension එක .rb කියලා Use කරන්න අමතක කරන්න එපා.)

3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.

   All Apps -> Ruby -> Start Command Prompt with Ruby

4) ඔයාලගේ programming එක Desktop එකේ  save කලා කියලා හිතමු. 


"This is main Ruby Program" එක Run කිරිමට පෙර "Initializing Ruby Program"  එක  Declare වී ඇති බව දකින්න අපට පුලුවන්.


END Statement

Ruby programming වලදී  main program එක Run කිරීමෙන් පස්සේ END Syntax යොදාගෙන අපිට අවශ්‍ය code එකක්  Declare කරගන්න පුලුවන්.

1) ඔයාලගේ  Language Text Editor එකේ පහත තියන  code එක  type කරන්න.



2) ඔයාලගේ programming එක  "example1.rb" කියලා Desktop එකේ  save කරගන්න.

3) Ruby Programming වලට අදාළ Command Prompt එක Open කරගන්න.


"This is main Ruby Program" එක Run කිරිමට පස්සේ "End Ruby Program"  එක  Declare වී ඇති බව දකින්න අපට පුලුවන්.

2 comments:

Share on Google+

Post Top Ad