
හැබෙයි , එකෙන් හම්බ වෙන interface එච්චර ලස්සන නැ . ලස්සන කරගන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඔනි .
ඉතින් දැන් අලුතින් තියෙනවා java fx scene builder කියලා සොෆ්ට්වෙයා එකක් . මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා අපිට පුලුවන් විනඩි 5 න් විතර හොද interface එකක් හදා ගන්න . මෙකෙ තියෙන්නෙ drag and drop තමයි එ වගෙම interface එකෙ කරන්න පුලුවන් වෙනස්කම් ගොඩක් මේ සොෆ්ට්වෙයා එකෙ තියෙනවා .
මෙකේ එවාට අමතරව mouse එකෙන් කරන දෙවල් වලට (left click,right click, drag), keyboard එකෙ දෙන command වලට වෙන්න ඔනි මොකක්ද කියලත් දෙන්න පුලුවන් ඔයලට මෙකෙ වැඩ ඔක්කොම ඉගෙන ගන්න පුලුවන් tutorial සෙට් එකක් තියෙනවා . මේ විඩියො ටික මෙතනින් ගිහින් බලන්න .
java fx scene builder මෙතනින් ගිහින් බා ගන්න
No comments:
Post a Comment