linux කියන්නේ මොකක්ද...? - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Thursday, July 6, 2017

linux කියන්නේ මොකක්ද...?

අපි ගිය පාර කතා කලා operating system  ගැන .ඉතින් මම බැලුවේ මේ පාර linux oprating system  ගැන ටිකක් කතා කරන්න කියලා .
ඉතින් ඔයාලා ගිය පාර post එක කියවලා නම් ඉන්නේ දන්නවා ඇති os වල ඉතිහාසය ගැන ඉතින්
මේ කියන ලිනක්ස් කියන්නෙ unix කියන os එක දියුණු කරලා හදපු os එකක්

linux හදන්න පටන් ගත්තේ 1991
Linus Torvalds  කියන කෙනා .

ඉතින් මේ linux වල පලවෙනියෙන්ම ආවේ 0.0.1 කියන os එක මෙකට networking තිබ්බේ නැ එ වගේම එක  intel processor එකකින් තමයි වැඩ කලේ 

ඊට පස්සේ ආවා linux 1.0 කියන os එක .
මේකේ networking පැත්ත හොදට හදලා තිබුනා මොකද මේ network system එක unix වලටත් support කළා .මේ os එකට හොද file system එකක් තිබුනා එ වගේම අමතර hardware වලටත් support කලා .

ඊට පස්සේ අවා linux 2.0  මෙක තවත් දියුණු කරපු os එකක් .මෙකෙන් තමයි multi processing කියන architecture පටන් ගත්තේ 




 ඉතින් මේ කියන os එකේ ඉතිහාසය ඔය විදිහට තමයි ලියවෙන්නේ

පස්සේ මේ ලිනක්ස් කියන os එක open source  os එකක්  උනා .
කාලයක් ගත වෙද්දි මේ linux os එක ලොකය පුරා විහිදි ගියා .මේ os එක open source  නිසා හැමොම මේක පාවිච්චි කරලා එක එක ජතියේ os හැදුවා

අද වෙන කොට ලොකයේ linux os ලක්ෂ ගානක් තියෙනවා .ඔයාලට පුලුවන් මෙන්න මෙතනින් ගිහින් ලිනක්ස් os ගැන තොරතුරු බලාගන්න .


මේ කියන ලින්ක්ස් වල ගොඩක් වාසි තියෙනවා

  • වින්ඩොස් වලට වඩා ගොඩක් වේගවත්      
  • වයිරස් ගැන කරදර වෙන්න දෙයක් නෑ 
  • networking වලට ගොඩක්ම හොදයි 
  • අපිට ඕනී විදියට වෙනස් කරගන්න පුලුවන් 
  • ආරක්ෂක පැත්ත ඉතාමාත් හොදයි 















මේ වගේ ගොඩක් වාසි තියෙනවා ලිනක්ස් වල ,එත් මේ ලිනක්ස් ඉගෙන ගන්න ටිකක්  අමරුයි 
අන්න එ ප්‍රශ්නයට විසදුමක් විදිහට මම ලිනක්ස් ගැන  ලිපි පල කරනවා ඉතින් ඔයලට පුලුවන් දිගටම මාත් එක්ක එකතු වෙන්න 

තවත් අලුත් ලිපියකින් හමු වෙමු ....!!!

No comments:

Post a Comment

Share on Google+

Post Top Ad