මෙකට මම දකින විසදුම තමයි Youtube . Youtube වලින් අපිට පුලුවන් මෙ Code කරන ආකාරය වගෙම අලුත් දෙවල් හදන ආකාරය ගැන ඉගෙන ගන්නත් පුලුවන් . හැබැයි අපෙ ගොඩක් මල්ලිලට එන ප්‍රශ්නයක් තමයි කඩ්ඩ . මොකද කිව්වොත් ලන්කවේ ගොඩක් අයට කඩ්ඩ බැ . (මාත් ඇතුලුව ) ඉතින් මෙකට අද වෙන කොට හොද විසදුමක් තියෙනවා . ඒ තමයි සිංහල යු ටියුබ් චැනල් . අද වෙන කොට මේ චැනල් ගොඩක් තියෙනවා . මේ චැනල් වල විවිධාකාර මාතෘකා ඔස්සේ video upload කරලා තියෙනවා .ඉතින් ඔයාලා IT වලට අලුත් නම් ඔයාලට ගන්න ඔනි මුලික දැනුම මේ පහල තියෙන චැනල් වලින් ලබා ගන්න පුලුවන් . මේ හැම චැනල් එකකටම යන්න පුලුවන් වෙන්න Link කරලා තියෙන්නෙ .
- Myhub lK
- Namal balasooriya
- Chanux bro
- Tech track
- Samitha rajakaruna
- Android ashen
- Bamba zillah
- Bm computers
- Chamara madhushan liyanage
- Chami apps
- Chanux academy
- Danu geek
- Education sri lanka
- Geek with nithika
- Hashan madhuwantha
- Helitha sri
- Hello scoopz
- How to mac
- Live at pkg
- Macka sl
- Network knowledge solution
- Ram studio team
- Ruwan tech
- Sandun tech
- Sinhala tech smith
- Sinhala tech
- Sl geek
- Sl tech
- Sl tech
- Sl tech
- Sl tech hub
- Tech genius lk
- Tech katha
- Tech world
- Tech hublk
- Tharu
No comments:
Post a Comment