DISTRICT 9 - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Thursday, July 6, 2017

DISTRICT 9



2009 වසරේ ආපු සුපිරිම FILM එකක් තමයි  DISTRICT 9 කියන්නේ
මේක BOX OFFICE වාර්තා තියපු FILM එකක්  මෙකේ කථාව අමුතුම ආකාරයේ එකක් .


මෙකේ තියෙන්නේ පිටසක්වල ජිවින්ට  දිස්ත්‍රික්කයක් දිලා තියෙනවා ජිවත් වෙන්න  මෙ දිස්ත්‍රික්කයේ  මේ  ජිවින් ගොඩක්  අවුල් විදියට . කුනු ගොඩවල්  වල ජිවත් වෙන සත්තු වගේ .
ඉතින් මෙ සත්තු වගේ ඉන්න ජිවින් ගැන බලන්න යනවා මිනිස්සු කට්ටියක් .

ඉතින් මේ මිනිස්සු සෙට් එකේ එක මනුස්සයෙක්ව සපා කනවා අර පිටසක්වල ජිවියෙක් .
ඊට පස්සේ මේ මනුස්සයා  මේ ජිවියෙක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා .මේ මනුස්සයාට මිනිස්සු අතරේ ඉන්න බැරි වෙනවා .ඉතින් මේ මනුස්සයා යනවා 9 වෙනි දිස්ත්‍රික්කයට  ඊට පස්සේ  එහේ ජිවත් වෙන්න උත්සහා කරනවා .මේ මනුස්සයාට  එහෙදි හම්බ වෙනවා පිටසක්වල ජිවියෙක් එයත් එක්ක එකතු වෙලා මේ මනුස්සයා   ජිවිතේ බේර ගන්න උත්සහා කරනවා .ඔහුගේ මේ වැයම සාර්ථක වෙයිද.....

සුපිරිම කතාවක් වෙච්චි මේක IMDB  එකේ 8.0 RATE කරලා තියෙනවා

ඉතින් මේ  FILM එක පහල තියෙන LINK එකෙන් DOWNLOAD කරගන්න


















එහෙනම් තවත්  ලිපියකින් හම්බ වෙනකන් ඔබට ජය වේවා ....!!!!!

No comments:

Post a Comment

Share on Google+

Post Top Ad