Google Android Wear - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Saturday, July 1, 2017

Google Android Wear

The wearable operating system - පැළඳීමට හැකි මෙහෙයුම් පද්ධතිය


සෑම ප්‍රධාන දෘඩාංග නිෂ්පාදකයෙක්ම  smartwatch නිශ්පාදනයේ ප්‍රමුඛයා වීමට මහත් පරිශ්‍රමයක් දරනවා. මේ වසරේ මෝටරෝලා, LG, සහ ඇපල් පොරයට එක් වී සිටියත් තවමත් wearables තුළ සැබෑ නායකයා මතුවී නෑ.
දෘඪාංග සටනට ගොඩවැදීම වෙනුවට, ප්‍රමුඛයා වීමට කළ යුතු හොඳම දේ google සමාගම දැන සිටියා.
අතීතයේ දී, එක් එක් smartwatch වල ක්‍රියාත්මක වුනේ එහි ම වානිජ මෙහෙයුම් පද්ධතීන්. මේ නිසා භාවිතා කරන්නන්ට භාවිතා කළ හැකි applications සහ functionalities සීමා වුණා.
 Android Wear මගින් Google හොඳ තරඟයක් දෙනවා , මීට අවුරුදු 7කට කලින් android එහි ස්මාර්ට් ජංගම දුරකථනය මෙහෙයුම් පද්ධතිය(OS) සමඟ කළා වගේ, ඒ ඒකාබද්ධ මෙහෙයුම් පද්ධතියක් සෑදීම තුලින්.


ඒකාබද්ධ මෙහෙයුම් පද්ධතියකදී developersලට දහස් ගණන්  apps නිර්මාණය කරන්න පුළුවන් Android උපාංග සමඟ පහසුවෙන් ක්‍රියාත්මක වන විදියට. මෙම apps මගින් පරිශීලකයන්ට වෙලාව බලා ගැනීමට අමතරව  පහසුවෙන් ඇමතුම් ලබා ගැනීමට, chat කිරීමට, Netflix සහ අනෙකුත් media players පාලනය කිරීමට , නොදන්නා ප්‍රදේශයක මාර්ගය සොයාගැනීමට, Google Assistantහි සහය ලබා ගැනීමට වැනි සේවාවන් ලබා ගැනීමට පුළුවන්.
මේ සියල්ලක්ම ක්‍රියාත්මක වන්නේ  මැණික් කටුව අසල ඇති කුඩා තිරයකයි.

වැඩිදුර විස්තර සඳහා :-  Android Wear

Google Home - video


No comments:

Post a Comment

Share on Google+

Post Top Ad