Google සමාගම මගින් හදුන්වාදුන් ජංගම දුරකථනය.. - Sabra Seekers

Sabra Seekers

“Write what you know. That should leave you with a lot of free time.”

Hot

Post Top Ad

Wednesday, July 19, 2017

Google සමාගම මගින් හදුන්වාදුන් ජංගම දුරකථනය..

GOOGLE PIXEL

පළමු වරට පාරිභෝගික ජනතාවට සමීප වන ආකාරයෙන් GOOGLE සමාගම මගින් ඔවුන්ගේ දෘඩාංග හා මෘදුකාංග යොදමින් සැදු මුල්ම දුරකථනය PIXEL.
එදිනෙදා ජීවිතයේදී GOOGLE  හි සේවාවන් භාවිතාකරන පුද්ගලයන්ට නම් PIXEL

යන නම එතරම් අරුමයක් නොවේ. මක්නිසාද අතීතයේ දී PIXEL යන නම භාවිත
කරමින්  Google හි පාරිභෝගිකයන්ට දෘඩාංග නිෂ්පාදනය කරපු නිසාවෙනි.
 

       2010 වසරේ ඉදන් එන NEXUS වැඩසටහන ගැන ඔබ දනටමටමත් දන්නවා ඇති.2010 ඉදන් මේ වෙනකම් වෙනත් ජංගම දුරකථන සමාගම් සමග එකතුවි  කරපු ANDROID දුරකථන මාලාව ගැන ද ඔබ දන්නවා ඇති.ඒ අතරතුර තමන්ගේවන  ANDROID OPERATING SYSTEM එක සදහා දුරකතනයක් සැදීමේ කාර්යය Google සමාගම විසින් අරම්භ කලා.

දැනට GOOGLE සමාගම මගින් PIXEL ජංගම දුරකථන 2ක් මුදාහැරලා තියෙනවා, ඒවා තමා
·        PIXEL 
·        PIXEL XL
මේ PIXEL හා PIXEL XL අතර මුලිකවම තියෙන්නේ ප්‍රමාණයේ වෙනස පමණි. ඒ වගේම ඒ ප්‍රමාණයට හරියන්න PIXEL XL වෙනස් වූන අනිත් අංග කිහිපයක්ද තිබේ. ඒ අංග ගැන ඉදිරියේදී දැනගමු.
PIXEL ජංගම දුරකතනයේ තිබෙන නමුත් අනිත් ANDROID ජංගම දුරකතන වලට නැති විශේෂ අංග මොනාද? ඒ අංග වලින්  කරන්න පුළුවන් මොනාද කියල ඊලග ලිපි වලින් දැන ගනිමු. අපි ඉදිරි ලිපි වලින්
·        Pixel and Google
·        Pixel and Assistant
·        Pixel Camera
·        Pixel Operating System
ගැන හොද විස්තරයක්  දෙන්න බලපොරොත්තු වෙනවා.
ඒ නිසා අනිවාරයෙන් අපිත් එක්ක එකතු වෙන්න.



No comments:

Post a Comment

Share on Google+

Post Top Ad