අපේ computer එකේ local server
එකක්
නැත්නම් මොකක් හරි local
server (WAMP/XAMP) එකක් download කරන් install කර
ගන්න. එකේ local host
එකේ තමයි කලින් download කර ගත්ත WordPress එක run කරන්නේ.
WordPress එකේ දෙන user name එකයි password එකයි වැදගත්, මොකද ඒ දෙක පාවිච්චි
කරලා තම ආයේ log වෙන්නේ.
එහෙම log වෙලා තම web site එක වෙනස්
කරන්නේ.
WordPress ගැන සිංහලෙන් තියෙන video 2 ක links.
මේ video serious එක බලල
හොද අදහසක් WORD PRESS ගැන ගන්න පුළුවන්.
WordPress එකෙන් web page වලට අලුත්ම template දෙනවා. ඒවා themes කියල තියෙන්නේ.
මේකේ නොමිලේ වගේම සල්ලි
ගෙවල ගන්න themes තියෙනවා.
No comments:
Post a Comment