මොකක්ද මේ Ruby කියන්නෙ ?
මම හිතනවා ඔයාලා programming language ගැන අහලා ඇති කියලා. Java, C, C++, C# කියන්නෙ programming languages වලට උදාහරණ කිහිපයක්.
Ruby programming language එක 1993 දී Yukihiro Matsumoto කියන ජපන් ජාතිකයා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම Ruby කියන්නෙ pure object-oriented programming language එකක්.
Ruby language එකේ features Smalltalk, Perl, and Python වගේ languages වල features වලට ගොඩක් සමානයි .
මේ තියෙන්නෙ Ruby වල Features කිහිපයක්....
- Ruby භාෂාව open-source.
- මෙය true object-oriented programming language එකක්.
- ඒවාගේම server-side scripting language එකක්.
- Ruby වල syntax පහසුවෙන් හා ඉතා එක්මනින් ඉගෙන ගන්න පුලුවන්.
- විශාල programs පහසුවෙන් maintain කරන්න පුලුවන්.
- Tcl/Tk, GTK, and OpenGL GUI tools වලට support කරනවා.
- DB2, MySQL, Oracle, and Sybase සමඟ පහසුවෙන් connect කරන්න පුලුවන්.
Ruby මත පදනම් කරගෙන නිර්මාණය කරන ලද framework එකක් තමයි Ruby on Rails framework එක කියන්නේ.
Rails framework එක යනු කලින් සකසන code එකතුවක් වන අතර එය Web Application සහ Websites සැදීමට උදව් වේ.
වැඩිදුර තොරතුරු www.ruby-lang.org ලබා ගත හැකිය.
Ruby වල නවතම version එක (Ruby 2.4.1) පහත link වලින් download කර ගන්න පුළුවන්.
- windows සඳහා :- https://rubyinstaller.org/
- Linux/ubuntu සඳහා :- http://linux.softpedia.com/get/Programming/Interpreters/Ruby-1181.shtml
Ruby program එකකට සරල උදාහරණයක් තමයි මේ....
great.Keep it up!!
ReplyDeletenice effort..............
ReplyDelete